mercredi 1 mai 2013

නවීන ප්‍රංස -සිංහල  ශබ්දකෝෂය( අන්තර්ජාලයේ) http://www.cinghalais.com

samedi 10 novembre 2012

Guide Cinghalais Français




මෙම ප්‍රංස අත්පොත පිලියෙල කොට ඇත්තේ ප්‍රංස බස කථාකරන රටවල වෙසෙන හා සංචාරය කරන ලාංකිකයන්ගේ භාවිතය සඳහාය.
මෙහි එන මාතෘකා යටතේ ප්‍රංස බසේ නිතර භාවිතාවන  මූලික වචන මාලාවක් හා සරල යෙදුම් කිහිපයක් අඩංගු වේ. මෙම වචන හා යෙදුම් ප්‍රන්ස බස කථාකරන රටවල අසන්නට හා දකින්නට ලැබේ.
මෙහි දැක්වෙන ප්‍රායෝගික උච්චාරණ ක්‍රමය ආශ්‍රයෙන් ඒ වචන හා යෙදුම්
උච්චාරණය කිරීම පහසු වනු ඇත.